බ්ලූමැණ්ඩල් මහල් නිවසක ගින්නක්

787


කොළඹ බ්ලූමැණ්ඩල් මහල් නිවාස සංකීර්ණයේ නිවසක අද සවස ගින්නක් හටගෙන තිබුණි. ගිනි නිවන හමුදා රථ 05ක් යොදවා ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබු අතර ජීවිත හානි කිසිවක් සිදුව නැත.


advertistmentadvertistment