බැසිල්ගේ මල්වානේ  මන්දිරයටත් ගිනිතබයි

229

හිටපු මුදල් ඇමැති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ මහතාට අයත් බව පැවසෙන මල්වානේ පිහිටි සුවිසල් නිවසට ඊයේ (10 දා) කිසියම් පිරිසක් ප්‍රහාර එල්ලකර ගිනි තබා ඇත. මෙම ප්‍රහාරය සඳහා දෙසීයකට අධික පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් එහි දොර ජනෙල්වලට ප්‍රහාර එල්ල කර නිවස ගිනි තබා තිබේ.

බියගම – සුදත් පුබුදු කීර්තිරත්න සහ දෙල්ගොඩ- ඩබ්ලිව්. ඩී. එම්. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment