මනූෂගේ ‘The Right Eye’ ජනපති ප්‍රධානත්වයෙන් එළිදකී

59

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් රචිත ‘The Right Eye’ ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (24 දා) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සිදු විය.

කෘතියේ පළමු පිටපත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් වෙත පිළිගන්වනු ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment