විගස පුවත් මිල්ලෙනිය පාසල් විදුහල්පතිනියට ඇප By Seram - November 16, 2022 231 Share FacebookTwitterPinterestWhatsApp මිල්ලෙනිය පාසලක සිසුන් පිරිසකට කෲර ලෙස පහර දුන් බවට චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කළ විදුහල්පතිවරිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදාහැර ඇත.