ටයර් කඩයක ගින්නක්

157


ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක මේ වන විට ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment