යුක්රේන  යුද්ධයේදී  රුසියාවට  බරපතළ හානි – සෙබළුන් 47550ක් මරුට

201

රුසියාව දියත් කළ යුක්රේන ආක්‍රමණයේදී රුසියානු භටයන් 47550ක් මරුමුවට පත්වී ඇත. පෙබරවාරි 24 සිට අගෝස්තු 30දා දක්වා කාලය තුළ මෙම භට පිරිස් මියගොස් තිබේ.

 මෙයට අමතරව යුද ටැංකි 1984 සන්නද්ධ රථ 4294ක් කාලතුවක්කු 1079 මල්ටිබැරල් යන්ත්‍ර 282ක් හෙලිකොප්ටර් 847ක් ඩ්‍රෝන් යානා 196 ගුවන්යානා 238 කෘස් මිසයිල 15 බෝට්ටු හා නැව් 3217ක් පෙට්‍රල් බවුසර් සහ වෙනත් රථ 107ක් යුක්රේන යුද්ධයේදී විනාශ වී තිබේ. එහෙත් රුසියාව නිසි සංඛ්‍යාලේඛන හෙළිකර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment