විශ්වාසභංග ඡන්දය අද

207

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්‍ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙනඑනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21 දා) පස්වරු 4.30 ට සිදුකිරීමට නියමිතව ඇත.

එම යෝජනාව පිළිබඳ විවාදය පෙරේදා, ඊයේ, සහ අද (19, 20, 21) වශයෙන් දින තුනක් පුරාවට විවාදයට ගැනේ.

අද සවස එම ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. විවාදය ක්‍රියාත්මක වූ දින තුනෙහිම ඔහු කථානායක අසුනට පැමිණියේ නැත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment