සෞඛ්‍ය කාර්ය මණ්ඩල ජාතික රෝහල ළඟත් විරෝධතාවේ

53

අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය, බාල ඖෂධ ගෙන්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඒකාබද්ධව සංවිධානය කළ විරෝධතාවය ඊයේ (22දා) රෝහල් ඉදිරිපිටදී පැවැත්විණි. කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවේ අවස්ථාවක් මෙහි දැක්වේ.

ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment