හිස්වැසුමක් නැතිව යතුරුපැදියක ගමන් කළ සුපිරි නළු අමිතාබ් බච්චන්ට නඩු පැවරෙයි

763

හිස්වැසුමකින් තොරව යතුරුපැදියක පසුපස අසුනේ ගමන් කිරීම ගැන සුපිර නළු අමිතාබ් බච්චන්ට චෝදනා ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.

රථවාහන තදබදය නිසා බච්චන් සිනමා ලෝලියකුගේ යතුරුපැදියේ යන අයුරු ඉන්ස්ටර්ග්‍රෑම් අඩවියේ ප්‍රචාරය වී තිබේ.

සිය චිත්‍රපටයේ වැඩ කටයුතුවලට සහභාගි වීම සඳහා ඔහු යතුරුපැදිකරුවකුගේ සහාය ලබාගෙන තිබේ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment