ලෝටස් අරගලකරුවන් 21කට වැඩ වරදී

312

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලෝටර්ස් මාර්ගයෙන් පිවිසුම් අවහිර කරමින් අට්ටාලයක් ගැසූ අරගලකරුවන් 21ක් මේ වන විට කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්නේ නමක්, කාන්තාවන් 04ක් වේ.

මෙම අවහිර කිරීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශයට ඇතුළුවීමට ඇති දොරටුද අවහිර වී තිබුණු බව කොටුව පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ අට්ටාල ගලවා දමා ගේට්ටු නිදහස් කිරීමට පියවරගත් බවද එම නිලධාරියා කීයග මේ වන විට පිරිසක් එම ස්ථානයේ රැදී සිටිමින් සටන්පාඨ කියමින් විරෝධයක් දක්වමින් සීටී

advertistmentadvertistment
advertistmentadvertistment