14න් පහළ පිහිනුම් ශූරයෝ

122

ශ්‍රී ලංකා පාසල් කිමිදුම් සහ පිහිනුම් තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ ශූරයා ලෙස ශාන්ත පීතර විද්‍යාලයේ ඒ. අයි. එම්. හකිම් සහ 14න් පහළ ශූරිය ලෙස ගම්පහ ලයිසියම් විද්‍යාලයේ යනායා පෙරේරා සම්මාන ලැබූහ.

කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවති එම තරගාවලියේදී ඔවුන් දෙදෙනා සම්මාන ලැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

14න් පහළ පිහිනුම් ශූරයෝ

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment