අයවැය 30 වැනිදා

101

මේ වර්ෂය (2022) සඳහා වන සංශෝධිත අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් ඇමැතිවරයා වශයෙන් අගෝස්තු 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අනුව එදින (30 දා) ප.ව. 1.00 ට පාර්ලිමේන්තුව

රැස්වන අතර අයවැය කතාව ප. ව. 2.00 දක්වා පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් මස 01 සහ 02 දිනවල උදේ 9.30 සිට ප.ව. 5.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment