ඇඹිලිපිටියේ බිහිසුණු අනතුරක්

29159
ඇඹිලිපිටියේ බිහිසුණු අනතුරක්

බීමත් පුද්ගලයෙක් පැදවූ මෝටර් රථයක් වාහන 5ක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබේ.ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශයේ දී සිදුවී ඇති එම අනතුරින් 73 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇත.පොලීසිය පැවසුවේ එම මෝටර් රථය, ත්‍රිරෝද රථ 3ක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment