ඉකුත් වසරේ ස්විට්සර්ලන්තය වැනි වනාන්තර ප්‍රදේශයක් ලොවට අහිමි වෙලා

242

ලොව පුරා ගස් කපමින් වනාන්තර එළිපෙහෙළි කිරීම ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් ඉකුත් වසරේ දී ස්විට්සර්ලන්තයේ භූමි ප්‍රමාණයට සමාන වූ වනාන්තර ප්‍රදේශයක් ලොවට අහිමි වී ගොස් ඇති බව නවතම පර්යේෂණයක දී අනාවරණය වී තිබේ. ,ඉකුත් වසර තුළදී ලොව පුරා සෑම විනාඩියකට ම පාපන්දු පිටි 11ක ප්‍රමාණයෙන් යුත් වනාන්තර ප්‍රදේශයක් එළි පෙහෙළි වී ඇති අතර මෙසේ වැඩිම වනාන්තර එළිපෙහෙළි කිරීමක් සිදුව ඇත්තේ බ්‍රසීලයේ බව හෙළි වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් පැවැති කෝප් 26 ජාත්‍යන්තර සමුළුවේදී වනාන්තර එළිපෙහෙළි කිරීම නතර කරන බවට දේශපාලන නායකයන් විසින් ලබා දී තිබු ප්‍රතිඥාව පුස්සක් වී ඇති බව විද්‍යාඥයෝ පවසති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment