ඌව වෙල්ලස්ස සරසවියට නව උප කුලපතිවරයෙක්

358


ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා පත් කර ඇත.එය ඔක්තෝබර් මස 09 වැනිදා සිට ක්‍රියාත්මකවේ.

advertistmentadvertistment
advertistmentadvertistment