ඖෂධ මිල අඩුවන හැටි

432

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි මිල පාලනය කර ඇති ඖෂධ වර්ග මිල මෙම මස 15වැනිදා සිට සියයට 16කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම නිසා මෙලෙස මිල අඩු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment