කැලණි රජමහා විහාරයේ පහත මළුවේ පෙරහැර ඊයේ අරඹමින්….

106

ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පූජෝත්සවයේ පහත මළුවේ පෙරහැර ඊයේ (23 දා) ආරම්භවීමට පෙර සධාතුක කරඬුව බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා විසින් වැඩම කරවූ අවස්ථාව. කැලණි රජමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ද මෙහි වෙති. කැලණි මහ පෙරහැරේ අවසන් මහ පෙරහැර අද (24 දා) රාත්‍රි වීදි සංචාරය කිරීමට නියමිතය.

පින්තූරය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment