කෘෂි සේවා සඳහා ඉන්ධන දෙයි

137

මෙවර යල කන්නයේදී අත්‍යවශ්‍ය කෘෂිකර්ම සේවා සඳහා ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

එමෙන්ම ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීන්ගේ සහතිකය මත ගොවීන්ට කෑන්වලට ඉන්ධනහල් වෙතින් ඉන්ධන නිකුත් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ද අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව ඉන්ධන නිකුත් කිරීමට තෝරාගෙන ඇති ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

කෘෂි සේවා සඳහා ඉන්ධන දෙයි
advertistmentadvertistment
advertistmentadvertistment