දැරියක දූෂනය කළැයි කියන රිෂාඞ්ගේ මස්සිනාට ඇප

484

බාලවයස්කාර දැරියක් අවස්ථා දෙකකදී දූෂණය කළ බවට සැක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගේ මස්සිනා කෙනෙකු වන කිදර් මොහොමඞ් ෂියාබ්දීන් නමැත්තාව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් විසින් අද (16) නියෝග කළේය.

එහිදී වින්දිතයින්ට බලපෑම් නෙකෙරන්නැයිද සැකකරුට මහේස්ත‍්‍රාත් අවවාද කරනු ලැබීය.

සැකකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙසද නියෝග කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment