ගායිකා ලතා මංගේෂ්කාර් කොරෝනා ආසාදනය වී මුම්බායි රෝහලේ දැඩි සත්කාර ඒකකයට

281

ඉන්දියාවේ සුප‍්‍රකට ගායිකා ලතා මංගේෂ්කාර් කොරෝනා ආසාදනය වී මුම්බායි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

92 හැවිරිදි වියේ පසුවන ලතා භාෂා රැසකින් ගීත 30000කට අධික සංඛ්‍යාවක් ගයා තිබේ. ඉන්දීය රාජ්‍ය සම්මාන 3ක් හිමි කරගත් ලතා මංගේෂ්කාර් චිත‍්‍රපට 1000කට අධධික සංඛ්‍යාවක ගීත ගයා ඇත. ඇය සැඩ සුළං චිත‍්‍රපටයට ද ගීතයක් ගැයුවාව මුම්බායි ඔම්ක්‍රෝන් ප‍්‍රභේදය පැතිරෙන අතර ලතාට වැළඳී ඇත්තේ එම ප‍්‍රභේදය ද යන්න වාර්තා වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment