ගීතාගේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාර

263


සනීපාරක්ෂක තුවා සඳහා බදු අඩුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තමා කළ ඉල්ලීමට ප්‍රතිචාර ලැබී ඇතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.ඒ අනුව එහි බදු අඩු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ඇය සඳහන් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment