ජනපති චීන සංචාරයක

132

සිය සිව්දින චීන නිල සංචාරය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වු 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සිට ලබන 20 වනදා දක්වා චීනයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment