ජනපති රට යයි

521

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහ කියුබාවේ හවානා නුවරදී පැවැත්වෙන G77 කණ්ඩායම හා චීනය යන සමුළු වලට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment