ජාතික ආරක්ෂක ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි

159

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයකු වශයෙන් මෙතෙක් සේවය කරනු ලැබූ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව ඒ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා විපක්ෂ මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 දා) නිවේදනය කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment