ජීවන වියදම වැඩිවීම ගැන පෘතුගාලයේ ලිස්බන් නුවර විරෝධතා

137

ජීවන වියදම වැඩිවීම ගැන විරෝධය දක්වමින් පෘතුගාලයේ ලිස්බන් නුවර ජනතාව මහමගට බැස දැඩි විරෝධය දක්වා ඇත.

ලිස්බන් ජනතාව පැවසුවේ ජීවන වියදම සියයට 18.7 කින් වැඩිවී ඇති බවයි.

පෘතුගාලයේ කම්කරුවකුගේ වැටුප යුරෝ 760 කි. එහෙත් මසක වියදම යුරෝ 1000 කට අධිකය.

advertistmentadvertistment
advertistmentadvertistment