තිරිගු පිටි වලට වෙච්චදේ

480


තිරිගු පිටි නිශ්චිත භාන්ඩ වර්ග යටතට පත් කරමින් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.මෙම මස 16 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.ඒ අනුව යම් වෙළෙඳ සැලක් තිරිගු අළෙවි නොකර සගවාගෙන සිටිය හොත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සිරදඩුවම් ලබා දිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment