පාපන්දු නිල වරණයට සැරසේ

105

පාපන්දු නිල වරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.එම කමිටුවට ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය කැඳවීම සහ පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම අදාළ වගකීම පැවරී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment