සතොසත් ඈවරයිද? ප්‍රතිව්‍යුහගතකරණයට සූදානම්

118

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය තීරණය කර තිබේ.

එම ආයතනය පිහිටුවීමේ අපේක්‍ෂිත අරමුණු ඉටු නොවීම සහ ආර්ථිකයට සතොස මගින් ඵලදායි දායකත්වයක් නොලැබීම යන කරුණු සලකා බලා රජය මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මෙහෙයුම් හා අධීක්‍ෂණ කමිටුවක් පත් කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment