සජබ 15 ක් ආණ්ඩුවට එක්වෙනවා – හැරිසන් කියයි

304

සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 කට වැඩි පිරිසක් ආණ්ඩුවට සහාය දීමට ඉදිරියේදී එක්වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා ‘දිවයින’ ට ඊයේ (15 දා) පැවසීය.

පසුගිය කාලයේ රට ඉන්ධන අර්බුදයකට පත්ව සිටි අවස්ථාවේ රටේ බලය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි සමගි ජනබලවේගයේ නායකතුමා බලය ලැබුණොත් ඉන්ධන ප්‍රශ්නය විසඳන බව කියා සිටි බව ද ඔහු කීය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment