කඳුළු ගෑස් ගේන්න ටෙන්ඩර් කැඳවයි

87

ඩොලර් අර්බුදය මත ශ්‍රී ලංකා පොලිසියට පිටරටින් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබූ කඳුළු ගෑස් උණ්ඩ, පොලිස් සුනඛයන්, අශ්වයන් ඇතුළු විවිධ උපකරණ රැසක් අවශ්‍යතාවය මත

ගෙන්වීමට ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන ඇතැයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් කුමාරසිරි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ අනුව කඳුළු ගෑස් උණ්ඩ, පොලිස් සුනඛයන් 20 දෙනකු, අශ්වයන් 05 දෙනකු ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment