පොලිස් නිල සුනඛ අංශයට වසර 75 පිරීම නිමිත්තෙන් සංදර්ශනයක්

31

ශ්‍රී ලංකාවේ පොලිස් නිල සුනඛ අංශය ආරම්භ කොට 75 වසක් පිරීම නිමිත්තෙන් මහනුවර අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ සුනඛයන් සහභාගී කරගනිමින් අලංකාරවත් සංදර්ශනයක් මහනුවර පොලිස් ක්‍රීඩාණගනයේදී පැවැත්විණි.

නිල සුනඛ මූලස්ථානයේ ප්‍රධානී, පොලිස් අධිකාරී කංචන ගොඩකුඹුර මහතාගේ උපදෙස් මත මෙය සංවිධානය කර තිබුණි.
සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment