පොලිස් සැරයන්ට පහර දී ත්‍රිරෝද රියකින් පැහැරගෙන ගිහින්

138

නාඋල පොලිසියේ සැරයන්වරයකුට තර්ජනය කර පහරදී ත්‍රිරෝද රියකින් පැහැරගෙන ගිය බවට එම සැරයන්වරයා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් නාඋල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

සිද්ධියට සැකපිට දැනට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැරයන්වරයා සහ සැකකරුවන් මිතුරන් බව ද පැවසේ. ඔවුන් අතර ඇතිවූ ආරවුල පිළිබඳව ද පොලිසිය තොරතුරු සොයා බලාගෙන යයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment