පෝය දිනත් විදුලිය කපයි

200


මෙම සතියේ 07 වැනිදාට යෙදෙන උඳුවප් පෝය දිනයේදී පස්වරු 3.00ත් පස්වරු 6.00ත් අතර පැයක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී ඇත.ඉතිරි දිනයන්හි පැය 02යි විනාඩි 20ක් විදුලිය කප්පාදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment