බිම්ස්ටෙක් තරුණ ජල ක්‍රීඩා පිහිනුම් තරගාවලියට පිටත්ව යති

41

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන බිම්ස්ටෙක් තරුණ ජල ක්‍රීඩා පිහිනුම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ නිලධාරීහු පෙරේදා (5 දා) ඉන්දියාව බලා පිටත්ව ගියහ. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති බී. එම්. යහම්පත්, ලේකම් මහින්ද ලියනගේ, උප සභාපති නේතෘ නානයක්කාර, එච්. එච්. චූලසිරි, කමිටු සාමාජික සුමන්ත්‍රී සමරවික්‍රම, ධනාංජී සිල්වා, තිසරි පෙරේරා යන මහත්ම මහත්මීන් සමඟ එම කණ්ඩායම දිවයිනෙන් පිටත්වීමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ. මෙම තරගාවලිය ලබන 10 වෙනිදා දක්වා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment