මංගල දැන්වීමත් ගහගෙන රික්ෂෝ රියැදුරු හයර් යයි

2067

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඊ-රික්ෂෝ රථ රියැදුරෙක් තමන්ට බිරියක් අවශ්‍ය බව දන්වන දැන්වීමක් සිය වාහනයේ ප්‍රදර්ශනය කරමින් රැකියාවේ නිරත වෙයි.

29 හැවිරිදි දීපෙන්ද්‍ර සිය දැන්වීමේ ඔහුගේ උස, උපන් දිනය, ආගම මෙන්ම කුලය ඇතුළු තොරතුරු සඳහන් කර තිබේ.

සමාජයේ කාන්තාවන් හිඟවී ඇති නිසා සුදුසු බිරියක් තෝරාගැනීම වෙනුවෙන් මේ දැන්වීම ප්‍රදර්ශනය කරන බව මේ රියැදුරු මහතා කීය.

මේ මනමාලිය සොයන දැන්වීම සමාජ මාධ්‍යයන්හි ද ජනප්‍රිය වී තිබේ.

තුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment