යුක්තියට තොරතුරු දෙන්න ක්‍ෂණික දුරකථන අංකයක්

67

‘යුක්තිය’ මෙහෙයුමට තොරතුරු ලබාදීම සඳහා ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව 0718598810 දරණ අංකයට මහජනතාවට තොරතුරු ලබාදිය හැකි අතර එය පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ. මෙම දුරකථන අංකය සහිත ස්ටිකරය ත්‍රිරෝද රථවල ඇලවීම ඊයේ (02 දා) සිදු වූ අතර, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාවට නැංවේ

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment