රටේ ආර්ථිකය ගොඩලු

884

ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛතම ආර්ථික ප්‍රකාශනයකට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවට පුරෝකතනය කර තිබේ.එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර දෙකක අඛණ්ඩ හැකිලීම්වලින් පසුව මෙම තත්ත්වය පෙන්නුම් කරන බවය.ඒ අනුව මෙම වසරේදී මෙරට ආර්ථිකය සියයට 1යි දශම 9ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.අදාළ ප්‍රකාශනයට අනුව 2025 වසරේදී මෙරට ආර්ථිකයේ සියයට 2යි දශම 5ක වර්ධනයක් පුරෝකථනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment