පොහොට්ටුවේ 12ක් අලියට?

9133

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දොලොස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට සැරසෙන බවට මේ දිනවල සමාජ මාධ්‍යවල කතාබහට ලක්ව ඇත.එසේ එජාපයට යන බවට සදහන් කර ඇත්තේ ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ, රමේෂ් පතිරණ,කන්චන විජේසේකර,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,අලි සබ්‍රි,එස්.බී. දිසානායක, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත සහ විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මීන්ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අලිසබ්‍රි අමාත්‍යවරයා සදහන් කළේ එය අසත්‍ය බවය.

advertistmentadvertistment
advertistmentadvertistment