රියැදුරුවරියට නින්ද යෑමෙන් සුඛෝපභෝගී රථය ඇළට ගිහින්

177

බණ්ඩාරගම සිට කළුතර දෙසට ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් 17දා අලුයම ගෝනදූව ප්‍රදේශයේ දී ඉපිලිස්ස ඇළට පෙරළී ඇත. මෙහි ව්‍යාපාරික අඹු සැමි යුවළක් ගමන්ගෙන ඇති අතර, කාන්තාව මෝටර් රථය පදවා ඇති බවත් ඇයට නින්ද යෑමෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව තිබේ. මෙම අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැත.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම සහ කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment