ලෝක කුසලානයට එංගලන්ත කණ්ඩායමේ වෙනසක්

493

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම ජොස් බට්ලර් ගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇත.
එංගලන්ත කණ්ඩායම.
ජොස් බට්ලර් – නායක
මොයීන් අලී
ගස් ඇට්කින්සන්
ජොනී බෙයාර්ස්ටෝ
සෑම් කරන්
ලියම් ලිවින්ග්ස්ටොන්
ඩේවිඩ් මලාන්
අඩිල් රෂිඩ්
ජෝ රූට්
හැරී බෘෘක්
බෙන් ස්ටොක්ස්
රීස් ටොප්ලි
ඩේවිඩ් විලී
මාක් වූඩ්
ක්‍රිස් වෝක්ස්

advertistmentadvertistment
advertistmentadvertistment