සැපට ඉන්න කැමැති අයටයි

2748


මනා ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම සදහා පියවර 5000ට අඩු සංඛ්‍යාවක් ඇවිදීම ප්‍රමාණවත් බව බටහිර පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
මිනිසාට හොද ශරීර සෞඛ්‍යයකින් පසු වීම සදහා දිනකට පියවර 10,000 ක් ඇවිදීම ප්‍රමාණවත් බව ලෝක සෞඛ්‍ය සන්විධානය මගින් ප්‍රකාශ කර තිබුණි.

ලොව පුරා පුද්ගලයන් 226,000 ක් යොදාගෙන සිදු කර ඇති මෙම පර්යේෂණයේදී දිනකට පියවර 4000ක් ඇවිදීම කුමන රෝගයක් මත හෝ මිය යාම වැලැක්වීමට උපකාරි වන බව හෙළි වී තිබේ.පෝලන්තයේ ලෝඩ්ස් වෛද්‍ය විද්‍යාලයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය සිදු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment