ඩයලොග් වෙතින් සියලුම නව Power Plans සඳහා තවත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක්!

45

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් සිය පසුගෙවුම් පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සහ උපරිම සේවාවක් ලබාගැනීමට හැකි වන ලෙස සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් වැඩිදියුණු කළ නව Power Plan meflac හඳුන්වාදී ඇත.

සියලු‍ම නව Power Plans සඳහා භාවිත නොකළ Data ඊළඟ මාසය දක්වා නොමිලේම Roll-over කිරීමට, ඔබගේ ආදරණීයයන් සමඟ GB 50ක් දක්වා Data Share කරගැනීමට, මසකට රු.120ක් වැනි සුළු මුදලකට Unlimited YouTube අත්විඳීමට, දැනට Dialog ජාලය තුළ පවතින Unlimited Calls මසකට රු.100 කට ඕනෑම ජාලයකට Unlimited Calls ලෙස upgrade කරගැනීමට සහ Smartphones සහ උපාංග මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම් ලබාගැනීමට හැකිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් සමඟින් අසමසම පසුගෙවුම් අත්දැකීමක් ගෙන දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment