පොලිසිය නිදහස් පෙළපාළියෙන් ඉවතට?

1193


හැත්තෑ හය වැනි නිදහස් දින රාජ්‍ය උත්සවයේ පෙළපාලියෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසියේම ඉවත් වීමට අද (31දා) පෙරවරුවේ කටයුතු කර ඇත.

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකම අද පෙරවරුවේ පැවති අවසන් පුහුණු සැසියෙන් ඉවත් වී ඇති අතර ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් මෙයට හේතු වී ඇති බවත් වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment