ශෂීන්ද්‍ර ජල සම්පත් රාජ්‍ය ඇමැති ලෙස දිව්රුම් දේ

210


ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි ඒ මහතා මෙලෙස දිව්රුම් දෙනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment