අද අර්ධ සූර්යග්‍රහනයක්

148

අද පස්වරුවේදී අර්ධ සූර්යග්‍රහනයක් දැනගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මෙම අර්ධ සූර්යග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශ බොහෝමයකට දිස්වන බව ද සදහන් කරයි. මෙම අර්ධ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයට හොදින්ම දිස්වන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment