ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරයි

355

ත්‍රීරෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට රජය තීරණය කිරීමත් සමග ත්‍රීරෝද ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ත්‍රීරෝද රථ සංගම් පවසයි.ඒ අනුව ත්‍රීරෝද රථ පළමු කිලෝ මීටරයට අයකරන ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට පියවර ගන්නා බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment