ඇෆ්ගනිස්ථානය ලොව සුපිරි බලවතුන්ගෙන් හුදකලාවේ

637

ඇමෙරිකාව,චීනය සහ රුසියාව යන සුපිරි බලවතුන් ත්‍රිත්වයේ දැඩි අවධානයට යොමුව තිබූ ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් සංවිධානය වෙත පාලනය යොමුවීමත් හුදකලා වී ඇතැයි ඇෆ්ගනිස්ථානයේ කර්දාන් විශ්ව විද්‍යාලයේ උපාධිධාරී සහ ඇමෙරිකාවේ මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී අහමඩ් මර්සී පවසයි.තලෙයිබාන් සංවිධානයේ පාලනය සදහා ඇෆ්ගනිස්ථානය 2021 අගෝස්තු මාසයේ දී මතුවීමත් සමගම මෙම හුදකලා වීම ආරම්භ වූ බවද සදහන් කරයි.එහිදී ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් වහාම ඉවත්වීම ඊට ප්‍රධාන හේතුව යැයි ද පවසයි. මෙය ලොව පුරා ත්‍රස්තවාදය පවත්වාගෙන යාමේ සීතල යුද්ධයේ එක් අවස්ථාවක් බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment