රතු කුරුස වෛද්‍ය සායනයක්

176

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් නොමිලයේ පවත්වන වෛද්‍ය සායනයක් මෙම මස 03 වැනිදා මාතර කොටපොල වරල්ල කනිෂ්ඨ විද්‍යාලයේ දී පෙරවරු 8.00සිට පස්වරු 5.00දක්වා පැවැත්වේ.මෙහිදී දියවැඩියාව,අධි රුධිර පීඩනය,සහ සියලුම රෝග පිළිබඳ පරීක්ෂාවන්, ප්‍රතිකාර සහ ඖෂධ ලබාදීම හා වැඩි දුර පරීක්ෂණ සදහා රෝහල් ගත කිරීමද සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment