හෙරොයින් කිලෝ 25ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

145

හෙරොයින් කිලෝ 25ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කොග්ගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය පැවසුවේ කොග්ගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවය.කොග්ගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment