ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සාකච්ඡාවක්

166

ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. ශ්‍රී ලංකාව සියලු ණය හිමියන් සමඟ සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරි කටයුතු කරගෙන යාමට පූර්ණ වශයෙන් කැපවී සිටී. මෙම හමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා වන මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ තවත් එක් වැදගත් පියවරකි.

advertistmentadvertistment
advertistmentadvertistment